ඔබ දන්නවාද?
මෙහි දැක්වෙන්නේ 1933 දී සැන් ෆ්රැන්සිස්කෝ හි ඉදිකිරීම් ආරම්භ කළ ගෝල්ඩන් ගේට් පාලමයි.
එකල ලෝකයේ දිගම හා උසම පාලම ලෙසින් වාර්තා තැබූ මෙය අදටත් මෙහි අලංකාරත්වය හා වර්ණවත් තැඹිලි පැහැය නිසා සංචාරකයන්ගේ සහ ඡායාරූප ශිල්පීන්ගේ තෝතැන්නක් බවට පත්වී ඇත
සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතුයි
ඔයාලගෙ අදහස Comment කරන්න
Follow කරන්න
