ඔබ දන්නවාද?
ඇත්තෙන්ම ඩයිනෝසෝරයන් වසර මිලියන 165ක් වැනි පුදුමාකාර දීර්ඝ කාලයක් පුරා පෘථිවිය මත ආධිපත්‍යය දැරුවා
🌍 මෙය ට්‍රයසික් ජුරාසික් සහ ක්‍රිටේසියස් යන යුග තුන පුරා පැතිරී තිබුණා.ඔවුන්ගේ බලය හදිසියේම අවසන් වීමට හේතුව මීට වසර මිලියන 66කට පමණ පෙර සිදු වූ දැවැන්ත උල්කාපාත ගැටීමක් සහ දේශගුණික විපර්යාස යැයි සැලකේ. ☄️
සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතුයි
ඔයාලගෙ අදහස Comment කරන්න
Follow කරන්න