ඔබ දන්නවාද?
පිරිමින්ගේ වෘෂණ කෝෂ වටේට තියෙන මල්ලක් (scrotum) වගේ එකට Botox කියන රසායනිකය එන්නත් කරලා කරන අපූරු වැඩක් දැන් තියනවා.🌝 Botox කියන රසායනිකයට පුලුවන් මුහුණේ හෝ ශරීරයේ ඕනම තැනක තියෙන රැළි වැටීම් ඉවත් කරන්න.
🍒Cosmetic Scrotox ලෙසින් හැඳින්වෙන මෙම ක්රමය හරහා වෘෂණ කෝෂවල රැළි සහිත ස්වභාවය ඉවත් කර ඒවා ලස්සන හා පැහැපත් කරන්න පුළුවන්.🙈
පිටරට ගොඩක් පිරිමි දැන් මේක කරනවාලු..
සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතුයි
ඔයාලගෙ අදහස Comment කරන්න
Follow කරන්න
