ඔබ දන්නවාද?
ලොව විශාලතම ස්වභාවික පියයුරු හිමි කාන්තාව වන්නේ ඇමරිකාවේ Annie Hawkins-Turner යි. 🍊🍊
Gigantomastia නම් පියයුරු පටක අධික ලෙස වර්ධනය වන රෝගී තත්වය මෙම අසාමාන්‍ය වර්ධනයට හේතුවයි.
ඇයගේ දැවැන්ත පියයුරු වල බර 35kg ක් වන අතර පියයුරු වල ප්‍රමාණය (bra) 102 ZZZ වනවා. මේ නිසා එයා එදිනෙදා ජීවිතයේදීත් ගොඩක් අපහසුතාවයන්ට මුහුණ දෙන බවයි පවසන්නේ
සම්පූර්ණ අයිතිය මුල් හිමිකරු සතුයි
ඔයාලගෙ අදහස Comment කරන්න
Follow කරන්න
